| Weight | 135 g |
|---|---|
| Dimensions | 21 × 29.7 cm |
| ISBN | 978-624-5977-00-0 |
| Pages | 20 |
බෙල්ල මගේ හරිම අගේ | Bella Mage Harima Age
Original price was: රු580.00.රු350.00Current price is: රු350.00.
Author : Piyal Udaya Samaraweera
Category : Kids Story Book
කර්තෘ: පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතාන්දර
ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය විසින් පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියකි.
“දිග බෙල්ල නිසා කැලේ යාලුවෝ හැමෝම ජිරාෆ් මාමාට විහිළු කළා. ඒ නිසා ජිරාෆ් බෙල්ල කොට කරගන්නත් හැමදේම කරලා බැලුවා. හැබැයි දවසක්, ඒ දිග බෙල්ල නිසාම ලොකු අනතුරකින් කැලෑ ගමේ අයව බේරගන්න ජිරාෆ් මාමාට පුලුවන් වුණා. ඉස්සර කරදරයක් කියලා තමන්ට හිතුණු ඒ දිග බෙල්ලෙන් මුළු ගමටම උදව් කළේ කොහොමද? මේ පොත කියවලාම බලන්න…”









Nethila –
Harima adarshamath kathawak. Piyal mamata sthuti!