බෙල්ල මගේ හරිම අගේ | Bella Mage Harima Age

Original price was: රු580.00.Current price is: රු350.00.

Author : Piyal Udaya Samaraweera
Category : Kids Story Book

කර්තෘ: පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතාන්දර

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියකි.

“දිග බෙල්ල නිසා කැලේ යාලුවෝ හැමෝම ජිරාෆ් මාමාට විහිළු කළා. ඒ නිසා ජිරාෆ් බෙල්ල කොට කරගන්නත් හැමදේම කරලා බැලුවා. හැබැයි දවසක්, ඒ දිග බෙල්ල නිසාම ලොකු අනතුරකින් කැලෑ ගමේ අයව බේරගන්න ජිරාෆ් මාමාට පුලුවන් වුණා. ඉස්සර කරදරයක් කියලා තමන්ට හිතුණු ඒ දිග බෙල්ලෙන් මුළු ගමටම උදව් කළේ කොහොමද? මේ පොත කියවලාම බලන්න…”

බෙල්ල මගේ හරිම අගේ | Bella Mage Harima Age

Original price was: රු580.00.Current price is: රු350.00.