ෂෝන් තමයි නියමුවා | Shawn Thamai Niyamuwa

Original price was: රු350.00.Current price is: රු250.00.

කර්තෘ : සංජය වික්‍රමාරච්චි
කාණ්ඩය : ළමා කතන්දර

යාළුවන් පිරිසක් රොකට්ටුවකින් අහසට යන්න යි සූදානම් වෙන්නෙ. ඒත් රොකට්ටුවට බර වැඩියි කියලා රතු එළිය දැල්වුණා. ඉතින් ෂෝන් තමයි ගමනේ නියමුවා. එයාට ඒ ගැටලුවට විසඳුමක් ලැබෙයි කියලා ඔයාලාට විශ්වාස ද?

2 in stock

ෂෝන් තමයි නියමුවා | Shawn Thamai Niyamuwa

Original price was: රු350.00.Current price is: රු250.00.