මහදැනමුත්තයි එළුවගේ ඔළුවයි | Mahadanamuththai Eluwage Oluwai

Original price was: රු375.00.Current price is: රු337.00.

කර්තෘ : හිගුල්වල දිසානායක
කාණ්ඩය : ළමා කතන්දර

Author : Hingulwala Dissanayake
Category : Kids story book

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මුට්ටයක් තුළ ඔළුව හිර වුණු එළුවකු ගළවා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු උපදේශයක් ගැන කියවෙන රසවත් කතාවකි.

Out of stock