කැකිල්ගේ රජ්ජුරුවෝ | Kakille Rajjuruwo

Original price was: රු240.00.Current price is: රු190.00.

කර්තෘ : හිගුල්වල දිසානායක
කාණ්ඩය : ළමා කතන්දර

Author : T.S. Dharmabandu
Category : Kids story book

කැකිල්ලේ රජු යනු අතීතයේ අප රට රජකම් කළ රජකු නොවේ. මෙය කල්පිත චරිතයකි. මොහුගේ කතා සියල්ලකින්ම පෙන්වන්නේ යම්කිසි සිදුවීමක් සම්බන්ධව අඥාන නඩු තීන්දු ලබාදීමය. මේ ළමා කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ද එවැනි අඥාන නඩු තීන්දු පිළිබඳ කතා කිහිපයකි.

Out of stock