| Weight | 225 g |
|---|---|
| Dimensions | 29.5 × 20.5 × 0.1 cm |
| Authors | Piyal Udaya Samaraweera |
| Category | Large Print Books |
| Color | Color |
| Language | Sinhala | සිංහල |
| Publisher | Siyasa Publishers |
ලොකු අකුරු කතන්දර පොත් 3ක කට්ටලය
Original price was: රු900.00.රු750.00Current price is: රු750.00.
කර්තෘ : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතන්දර / ලොකු අකුරු පොත්
📄 A4 ප්‍රමාණය / පොතකට පිටු 09
පොත් කට්ටලය:
1. කඩදාසි ඔරුව (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම + කාටුන් වීඩියෝව)
2. කුරුළු පැංචාගේ නුවණ (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම)
3. ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලා (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම)
✨ මෙම පොත් පෙළෙහි සුවිශේෂීත්වය:
- සරල හා ආදර්ශවත් කතන්දර: දරුවාගේ ගුණධර්ම සහ කියවීමේ රුචිය වර්ධනය කරයි.
- ලොකු අකුරු: කියවීමට උනන්දු පොඩිත්තන්ට තනිවම කියවීමට පහසු වන සේ සකසා ඇත.
- අත්වැඩ පාඩම : කතාව කියවීමෙන් පසුව, අවසාන පිටුවේ ඇති අපූරු අත්වැඩ පාඩම දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ද අවදි කරයි.


















Reviews
There are no reviews yet.