දැන් අපි හොඳ යාළුවෝ | Dan Api Honda Yaluwo

Original price was: රු390.00.Current price is: රු300.00.

Author : Piyal Udaya Samaraweera
Category : Kids Story Book

කර්තෘ : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතාන්දර

ක්‍රිකට් සෙල්ලම් කරන හා පැංචලාගේ බෝලය ගහක තිබුණු කුරුලු කූඩුවකට වැටුණා. කූඩුවේ හිටපු කුරුලු පැංචලා දෙන්නෙක් මේ බෝලයට අයිතිවාසිකම් කියන්න ගත්තා. මේ බෝලය අයිති කාටද කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා.
ඒත් ඒ අය බොහොම අපූරුවට ඒ ප්‍රශ්නය විසඳ ගත්ත ආකාරය මේ පොතෙන් කියවා බලන්න පුළුවන්.

මේ කතාව කියවලා රසවින්දට පස්සේ මේ කතාවෙන් නිර්මාණය වුණු කාටුන් වීඩියෝව නරඹලා කතාව තව තවත් රස විඳින්න පුළුවන්.

දැන් අපි හොඳ යාළුවෝ | Dan Api Honda Yaluwo

Original price was: රු390.00.Current price is: රු300.00.