| Weight | 108 g |
|---|---|
| Authors | |
| Category | Kids story book |
| Pages | 24 |
| Language | Sinhala, සිංහල |
| Color | 4 Color |
| Publisher | |
| ISBN | 955-569-447-8 |
ඉබිහාමිත් ඉගිල්ලුනා| Ibihamith Igilluna
රු65.00
කර්තෘ : මල්කාන්ති ගුණරත්න
සිතුවම් : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතන්දර
මෙම පොත කුඩා දරුවන් මහත් ආශාවෙන් අසා සිටින “කොක්කු දෙන්නා සහ ඉබ්බා” පිළිබඳ පැරණි කතන්දරය ඇසුරින් නිර්මාණය වූවකි. කෝට්ටක් කටින් හපාගෙන එල්ලී යද්දී තමා කතා නොකළ යුතු බව අමතක වීමෙන් ඉබ්බාට සිදු වූ අකරතැබ්බයත්, පසුව ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව තමාගේ ජීවිතය බේරාගත් ආකාරයත් මෙහි කතාවට වස්තු විෂය වී ඇත.
ළපටි සිත්වලට ඇතුළු කළ යුතු සදාචාර සංකල්ප, මිත්‍රත්වය, වීරත්වය, ධෛර්යය, ආත්ම විශ්වාසය සහ නොපසුබට උත්සාහය වැනි ගුණාංග මෙම නිර්මාණය හරහා දරුවන්ට රසවත්ව හා ආදර්ශමත්ව කියා දීමට ඇය උත්සාහ කර ඇත.
මෙම ග්‍රන්ථය විචිත්‍රවත් චිත්‍ර නිර්මාණයෙන් ඔපවත් කර ඇත්තේ සම්මානනීය ප්‍රවීණ චිත්‍ර ශිල්පි පියල් උදය සමරවීර මහතා විසිනි.
2 in stock









Reviews
There are no reviews yet.