කැවුම් කන්න ආ පෙත්තප්පූ | Kavum Kanna A Pettappu

Original price was: රු390.00.Current price is: රු300.00.

Author : Piyal Udaya Samaraweera
Category : Kids Story Book

කර්තෘ : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතාන්දර

  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියකි.
  • සජීවිකරණ වීඩියෝවක් සහිතයි – Youtube

මෙය පුංචි දරුවන්ට රස විඳිය හැකි අපූරු ළමා කතාවකි. සජීවිකරණ නිර්මාණයක් ද අන්තර්ගත වේ. ආගන්තුක සත්කාරය ගැන, සතුන්ට ආදරය කිරීම වැනි වටිනා ආදර්ශ මේ පොතෙන් ලබාදේ.

කැවුම් කන්න ආ පෙත්තප්පූ | Kavum Kanna A Pettappu

Original price was: රු390.00.Current price is: රු300.00.