| Weight | 108 g |
|---|---|
| Author | Malkanthi Gunarathne |
| Category | Kids story book / Jathaka Stories |
| Pages | 16 |
| Language | Sinhala, සිංහල |
| Color | 4 Color |
| Publisher | Rathna Publishers |
| ISBN | 978-955-569-966-7 |
කීකරු සිටු කුමාරයා | Kikaru Situ Kumaraya
රු100.00
කර්තෘ : මල්කාන්ති ගුණරත්න
සිතුවම් : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතන්දර / ජාතක කතා
කීකරැ සිටු කුමාරයා” යනු පන්සිය පනස් ජාතක පොතේ එන ‘නන්ද ජාතකය’ ඇසුරින් ළමයින් වෙනුවෙන් සරලව ප්‍රතිනිර්මාණය කළ අපූරු පුංචි කතන්දරයකි.
ආගම් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් එකසේ රස විඳිය හැකි මෙම කථාව මඟින්, වැඩිහිටි උපදෙස් පිළිපැදීමේ අගය සහ ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම දරුවන්ට කියා දෙයි.
අපේ මනසට රසවින්දනයක් මෙන්ම වටිනා ආදර්ශයක් ද සපයන මෙම කෘතිය, සම්මානනීය ප්‍රවීණ චිත්‍ර ශිල්පි පියල් උදය සමරවීර මහතාගේ අලංකාර චිත්‍ර නිර්මාණවලින් හැඩගැන්වී ඇත.
4 in stock









Reviews
There are no reviews yet.