කොණ්ඩ කැවුම් සාස්තරේ | Konda Kavum Saththare

Original price was: රු350.00.Current price is: රු250.00.

කර්තෘ : සුභාෂිණී ගොඩගේ
කාණ්ඩය : ළමා කතන්දර

කැලෑවේ ගමක කොණ්ඩ කැවුම් රසට හදන හා නැන්දෙක් හිටියා. නැන්දා ඉන්න නිසා ගමේ කාටවත් කැවුම් සාස්තරේ ඉගෙන ගන්න ඕන වුණේ නෑ, ඒත් නැන්දා උත්සාහා කළේ කොහොම හරි ඒ ගැන උගන්වන්නයි. ඉතින් හා නැන්දාගේ උත්සාහාය සාර්ථක වෙයි ද?

2 in stock

කොණ්ඩ කැවුම් සාස්තරේ | Konda Kavum Saththare

Original price was: රු350.00.Current price is: රු250.00.