පොඩිත්තන්ට රබන් පද | Podiththanta Raban Pada

රු100.00

කර්තෘ : මල්කාන්ති ගුණරත්න
සිතුවම් : පියල් උදය සමරවීර
කාණ්ඩය : ළමා කතන්දර / කවි

මෙම ග්‍රන්ථය කුඩා දරුවන් වෙනුවෙන් සකස් කරන ලද්දකි. වර්තමාන සමාජයේ නගරයෙන් පමණක් නොව ගමෙන් ද ගිලිහී යන අපේ සාම්ප්‍රදායික රබන් පද කලාව, අනාගත පරපුර (විශේෂයෙන්ම කුඩා දරුවන්) වෙත දායාද කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

සිංහල අලුත් අවුරුදු උත්සව ඇතුළු විවිධ උත්සව අවස්ථාවලදී භාවිත වන මෙම සංස්කෘතික උරුමය පිළිබඳව දරුවන් තුළ අවබෝධයක් සහ උනන්දුවක් ඇති කිරීමට මෙන්ම, ඒවා කටපාඩමින් ගායනා කිරීමට හුරු කිරීම මෙයින් බලාපොරොත්තු වේ.

මෙම පොතෙහි අඩංගු චිත්‍ර නිර්මාණයන් සඳහා සම්මානනීය ප්‍රවීණ චිත්‍ර ශිල්පි පියල් උදය සමරවීර මහතා සිය දායකත්වය සපයා ඇත.

5 in stock

පොඩිත්තන්ට රබන් පද | Podiththanta Raban Pada

රු100.00