පාට කරන්නයි කතා ලියන්නයි | Pata Karannai Katha Liyannai

Original price was: රු150.00.Current price is: රු135.00.

Category : Children work book
Author : Piyal Udaya Samaraweera

කාණ්ඩය : ළමා වැඩපොත්
කර්තෘ : පියල් උදය සමරවීර

මෙය දරුවන්ගේ වර්ණ හඳුනා ගැනීමේ හා වර්ණ භාවිත කිරීමේ කුසලතාව, රචනා කුසලතාව වර්ධනය වෙනුවෙන්ම සැකසුණු විනෝදාත්මක ක්‍රියාකාරම් පොතකි. මෙහි පැරණි ජන කතා දෙකක් සිතුවම් කර ඇති අතර එම සිතුවම් වර්ණ ගැන්වීම ද හා එම රූපය බලා කතාන්දරය ලිවීම ද මෙහි ඇති ක්‍රියාකාරම් වේ. දරුවන්ගේ වයස් මට්ටම්, නිර්මාණශීලීත්වය අනුව නිදහස් ලෙස රචනය හා වර්ණ ගැන්වීම සිදු කල හැක. එය දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමට උපකාරී වේ.

2 ශ්‍රේණියේ සිට ඉහළ වයස් කාණ්ඩයන්හි දරුවන්ට මෙය සුදුසු වේ. 3, 4 ශ්‍රේණියන්හි දරුවන්ට ඔවුන්ගේ මට්ටමින් නිර්මාණශීලී රචනාවන් සිදු කල හැක. එමෙන්ම  ඉංග්‍රීසි, දෙමළ වැනි වෙනත් භාෂාවන් ඉගනගන්නා ඉහළ ශ්‍රේණි වල දරුවන්ට ද මෙම වැඩ පොත සාර්ථක ලෙස උපයෝගී කරගත හැක.

පාට කරන්නයි කතා ලියන්නයි | Pata Karannai Katha Liyannai

Original price was: රු150.00.Current price is: රු135.00.