| Weight | 133 g |
|---|---|
| Pages | 80 |
| Color | Black and White |
| Author | Cumaratunga Munidasa |
| ISBN | 978-955-21-2959-9 |
| Publisher | M. D. Gunasena |
මඟුල් කෑම (කලු සුදු සංස්කරණය) | Magul Kama
Original price was: රු400.00.රු350.00Current price is: රු350.00.
Author : Cumaatunga Munidasa
Illustrations : Piyal Udaya Samaraweera
Category : Kids Story Book
කර්තෘ : කුමාරතුංග මුනිදාස
චිත්‍ර : පියල් උදය සමරවීර
කාණ්ඩය :ළමා කතන්දර පොත්
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
2 in stock











Reviews
There are no reviews yet.