යාළු රැළක් | Yalu Ralak

Original price was: රු350.00.Current price is: රු250.00.

කර්තෘ : සිබිල් වෙත්තසිංහ
කාණ්ඩය : ළමා කතන්දර

Author : Sybil Wettasinghe
Category : Kids story book

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි.

“වැස්ස පෑව්වා. සුළඟත් අඩුවුණා. පුදුමයකුයි සිද්ධ වුණේ. කුරුල්ලන් රෑන උන්ගේ හොටවලින් ඩහැගෙන ආවේ සාමා කුඩම්මාගේ රෙද්ද හැට්ට. ඒවා ගෙනත් මිදුල පුරාම දාලා ආපසු පියඹලා ගියා. සාමා කුඩම්මාගේ සතුටයි පුදුමයයි කියන්න බැරි තරම්”

1 in stock

යාළු රැළක් | Yalu Ralak

Original price was: රු350.00.Current price is: රු250.00.